නිරෝධායන නීති උල්ලංඝණය කළ 19 දෙනෙකු ඊයේ (24) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කිරිබත්ගොඩ සහ පිලියන්දල ප්‍රදේශවලින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.