fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අතුරුදන් වූ ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් සබ්මැරීනය සෙවීමේ මෙහෙයුම් තවදුරටත්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2021 14:38

අතුරුදන් වූ ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් සබ්මැරීනය සෙවීමේ මෙහෙයුම් තවදුරටත්

පුද්ගලයින් 53 දෙනෙකු සමඟ අතුරුදන් වූ ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් සබ්මැරීනය සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

පුහුණුවක් අතරතුර බාලිදූපත් ආසන්නයේදී මෙම සබ්මැරීනය අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.  මීට දින දෙකකට පෙර සබ්මැරීනය පාලක මධ්‍යස්ථානය සමග පැවැති සබදතා බිදවැටුණා. සබ්මැරීනයේ ඔක්සිජන් සැපයුම හෙට දිනය වන තුරු පමණක් ප්‍රමාණවත් වනු ඇති බවටයි සැක පළ කරන්නේ.

සබ්මැරීනය සෙවීමේ මෙහෙයුම් කටයුතු සදහා සිංගප්පූරුව සහ මැලේසියාවද එක්ව සිටිනවා. එය අතුරුදන් වන විට පුද්ගලයින් 53 දෙනෙකු එහි සිටි බවයි වාර්තා වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2021 14:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්