fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සහරාන්ගේ අන්තවාදී දේශනවලට සහභාගී වූ තවත් තිදෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2021 10:53

සහරාන්ගේ අන්තවාදී දේශනවලට සහභාගී වූ තවත් තිදෙනෙක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන සහරාන් හෂීම්ගේ අන්තවාදී දේශන සංවිධාන කළ හා ඒවාට සහභාගි වූ සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුලියාපිටිය ප්‍රදේශයේදී ද මෙවැනි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2021 10:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්