fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාව ඉහළ පෙළේ යුද අභ්‍යාසයක

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2021 11:05

රුසියාව ඉහළ පෙළේ යුද අභ්‍යාසයක

රුසියාව ක්‍රයිමියා ප්‍රදේශයේ ඉහළ පෙළේ යුද අභ්‍යාසයක් ආරම්භකර තිබෙනවා.

රුසියා ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂෝගිගේ අධීක්ෂණය යටතේ මෙම යුද අභ්‍යාසය සිදුකරන බවයි වාර්තා වන්නේ. යුද අභ්‍යාසය සදහා රුසියා හමුදා සෙබලුන් දසදහසක් සහ යුද නෞකා 40 ක්ද යොදවා තිබෙනවා.

යුක්රේනයේ කොටසක් වන ක්‍රයිමියා හි බලය 2014 වසරේ දී රුසියාව අල්ලාගනු ලැබුවා. ඉන් අනතුරුව රුසියා, යුක්රේන දේශසීමාවේ හමුදා සාමාජිකයින් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් රදවා තැබීමට රුසියාව කටයුතු කළා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2021 11:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්