fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇලෙක්සි නවාල්නි නිදහස් කරන ලෙස ඉල්ලා රුසියාවේ නගර රැසක උද්ඝෝෂණ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2021 10:41

ඇලෙක්සි නවාල්නි නිදහස් කරන ලෙස ඉල්ලා රුසියාවේ නගර රැසක උද්ඝෝෂණ

රුසියා විපක්ෂයේ ඇලෙක්සි නවාල්නි නිදහස් කරන ලෙස ඉල්ලා නගර රැසක උද්ඝෝෂණ පැවැත්වෙනවා.

රුසියාවේ නගර රැසක පුද්ගලයින් ලක්ෂ පහක පමණ පිරිසක් සිරගත කර සිටින නවාල්නි නිදහස් කරදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයේ නිරත වනවා. ප්‍රධාන  උද්ඝෝෂණය පැවැත්වුණේ මොස්කව් හි ශාන්ත පීටර්ස් බර්ග් චතුරස්‍රය අසලයි. රුසියා ජනාධිපති ව්ලැඩිමියර් පුටින් විපක්ෂයේ හඩ යටපත් කිරීම සඳහා නවාල්නි සිරගත කර සිටින බවටයි උද්ඝෝෂකයින් චෝදනා කරන්නේ. නවාල්නිගේ අයහපත් සෞඛය තත්ත්වය හේතුවෙන් ඔහු නිදහස් කරන ලෙස උද්ඝෝෂකයින් ඉල්ලා සිටිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2021 10:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්