fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුත්තයියා මුරලිදරන් ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු රෝහලෙන් පිටව යයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2021 17:08

මුත්තයියා මුරලිදරන් ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු රෝහලෙන් පිටව යයි

හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් චෙන්නායිහි රෝහලට ඇතුළත් කළ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු රෝහලෙන් පිටව ගොස්  තිබෙනවා.

ඔහුගේ තත්ත්වය ඉතා සාමාන්‍ය බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. හෘද රුධිර නාලයක තිබූ අවහිරයකට ප්‍රතිකාර ගැනීම සදහා ඔහු රෝහල්ගත වී තිබෙනවා. මුත්තයියා මුරලිදරන් මේ වනවිට ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියට සහභාගි වීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2021 17:08

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්