fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මූල්‍ය සමාගම්වලට විදේශ ණය ගැනීම සඳහා පහසුකම් සැලසීමට නියාමන රාමුවක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2021 13:03

මූල්‍ය සමාගම්වලට විදේශ ණය ගැනීම සඳහා පහසුකම් සැලසීමට නියාමන රාමුවක්

බලපත්‍ර ලාභී මුදල් සමාගම් සඳහා විදේශ මුදල් ණයට ගැනීම සදහා පහසුකම් සැලසීමට නියාමන රාමුවක් හදුන්වාදී තිබෙනවා.

බලපත්‍ර ලාභි මුදල් සමාගම් තම ව්‍යාපාර පුළුල් කිරීම සදහා අඩු පිරිවැයක් සහිත විදේශ මූලාශ්‍රයන්ගෙන් මුදල් ලබා ගැනීම නම්‍යශීලී කිරීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අදාළ විධි විධාන පනවා තිබෙනවා.

බලපත්‍ර ලාභී මුදල් සමාගම්වල විදේශ මුදල් මගින් ඇතිකරන මූල්‍ය විචල්‍යයන් ස්ථායී කිරීම මෙන්ම එවැනි විදේශ මුදල් ණයට ගැනීම් සදහා අවධානම් කළමනාකරණ රාමුවක් සැකසීම මෙම විදිවිධානයන්ගේ පරමාර්ථය වනවා. මෙමගින් සහන රැසක් සැළසෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2021 13:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021

logo