fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අඩු ආදායම් ලාභි පවුල් සඳහා පන්දහසේ දීමනාව ලබාදීම තවදුරටත්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2021 10:22

අඩු ආදායම් ලාභි පවුල් සඳහා පන්දහසේ දීමනාව ලබාදීම තවදුරටත්

අඩු ආදායම් ලාභි පවුල් සඳහා අලුත් අවුරුද්දට රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම තවදුරටත් සිදුකෙරෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් අනූඅටදහසකට රුපියල් පන්දහසේ දීමනාව ගෙවා අවසන් බවයි ගාල්ල දිසා ලේකම් කමල් රණසිංහ මහතා පවසන්නේ. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19 ක ප්‍රතිලාභීන් ලක්ෂ 2 ක් මෙම දීමනාව ලබාගැනීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. මෙතෙක් රුපියල් පන්දහසේ දීමනාව ලබාගැනීමට නොහැකිවූ අයට අද සිට එම මුදල් ලබාගතහැකි බව දිසා ලේකම්වරයා සඳහන් කළා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2021 10:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්