රජය දුන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් විනය ගරුක ජනතාවක් ලෙස ඔබ කළ කැපකිරීම නිසා, අලුත් අවුරුද්ද මේ තරමින් හෝ නිදහසේ සැමරීමට අවස්ථාව උදා වී තිබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පණිවුඩයක් නිකුත්කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.