fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අග්‍රාමාත්‍යතුමාගේ අලුත් අවුරුදු පණිවුඩය

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2021 09:59

අග්‍රාමාත්‍යතුමාගේ අලුත් අවුරුදු පණිවුඩය

රජය දුන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් විනය ගරුක ජනතාවක් ලෙස ඔබ කළ කැපකිරීම නිසා, අලුත් අවුරුද්ද මේ තරමින් හෝ නිදහසේ සැමරීමට අවස්ථාව උදා වී තිබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පණිවුඩයක් නිකුත්කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2021 09:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්