fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෝමාගම දුම්රියපොළට කිව් ෂොප් වෙළෙඳසලක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2021 16:48

හෝමාගම දුම්රියපොළට කිව් ෂොප් වෙළෙඳසලක්

දුම්රිය නැවතුම්පොළවල කිව් ෂොප් වෙළෙදසල් පිහිටුවීමේ වැඩසටහන යටතේ හෝමාගම දුම්රියපොළ ස්ථානයේ කිව් ෂොප් වෙළෙදසලක් ආරම්භ කිරීම අද සිදුකෙරුණා.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි නව කිව් ෂොප් වෙළෙදසල ආරම්භ කෙරුණේ. ගුණාත්මක බවින් ඉහළ භාණ්ඩ අඩු මිල ගණන් යටතේ මිලදී ගැනීමට ජනතාවට මෙමගින් ඉඩ සැලසෙනවා. දිවයින පුරා දුම්රිය නැවතුම්පොළ 340 ක මෙම වෙළෙදසල් ආරම්භ කිරීමට නියමිතයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2021 16:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්