කොරෝනා අවධානම හමුවේ උත්සව සමයේ ජනතාවගේ හැසිරීම සතුටුදායක මට්ටමක නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.
ජනතාව විශාල වශයෙන් එක්රැස් වෙමින් කටයුතු කරන බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පෙන්වා දෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/v6Bi_FLkGIQ”]