fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රංජන් නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2021 12:34

රංජන් නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් පැවති විවාදය අතරතුර අද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ඒ හේතුවෙන් විනාඩි පහක කාලයකට සභාව කල් තැබීමට කතානායකවරයාට සිදුවුණා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු රැගෙන සභාවේ විරෝධය පළකිරීම හේතුවෙනුයි මෙසේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණේ.

මේ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභාව තුළ කළුපටි පැළද විරෝධය පළකළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2021 12:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්