ජූලි 27 බලශක්ති දිනය ලෙස නම් කෙරේ
Related Articles
ලංකාවේ පළමු වතාවට බලශක්ති දිනය ලෙස සෑම වසරකම ජූලි මස 27 වනදා නම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
එම දිනයට සමගාමීව දිවයින පුරා පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් බලශක්ති සංරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී තීරණය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.