fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජූලි 27 බලශක්ති දිනය ලෙස නම් කෙරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2021 12:13

ජූලි 27 බලශක්ති දිනය ලෙස නම් කෙරේ

ලංකාවේ පළමු වතාවට බලශක්ති දිනය ලෙස සෑම වසරකම ජූලි මස 27 වනදා නම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

එම දිනයට සමගාමීව දිවයින පුරා පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් බලශක්ති සංරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී තීරණය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2021 12:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්