fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අවුරුදු සමයේ සහන මිලට පොල්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2021 09:56

අවුරුදු සමයේ සහන මිලට පොල්

අලුත් අවුරුදු සමයේ ජනතාවට සහන මිලට පොල් ලබා දෙන බව හලාවත වැවිලි සමාගම පවසනවා.

පසුගිය වසරේදී තම සමාගම වාර්තාගත ලාභයක්ද ලබාගෙන ඇති බවයි සිය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී එහි සභාපති ජූඩ් රූකාන්ත මහතා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2021 09:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්