fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2021 09:27

රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුවන්වැල්ල පොලිසිය වැටලීම සිදුකලේ ගෝණගල්දෙණිය නගරයේදී. සැකකරු කරවිලහේන වහරක ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු රුවන්වැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (08) ඉදිරිපත් කරන බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2021 09:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්