fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු අපි‍්‍රකාවට එරෙහි තුන් වන එක්දින කි‍්‍රකට් තරගයේ ජය පකිස්ථානයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2021 09:24

දකුණු අපි‍්‍රකාවට එරෙහි තුන් වන එක්දින කි‍්‍රකට් තරගයේ ජය පකිස්ථානයට

දකුණු අපි‍්‍රකාවට එරෙහි තුන් වන එක්දින කි‍්‍රකට් තරගයේ ජය පකිස්ථානයට හිමිවුණා.

මුලින්ම පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 320ක්. බාබර් අසාම් ලකුණු 94ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ඒඩ්න් මැක‍්‍රම් ලකුණු 48 ට කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ දකුණු අපි‍්‍රකා කණ්ඩායම පන්දු වාර 49 යි පන්දු තුනකදී රැස් කළේ ලකුණු 292 ක් පමණයි.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2021 09:24

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්