fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාස්කු ප්‍ර‍හාරයේ ප්‍ර‍ධාන සැකකරුවන් ගැන පොලිස් විමර්ශන මීට මාස 2කට පෙර අවසන්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2021 19:04

පාස්කු ප්‍ර‍හාරයේ ප්‍ර‍ධාන සැකකරුවන් ගැන පොලිස් විමර්ශන මීට මාස 2කට පෙර අවසන්

පාස්කු ප්‍ර‍හාරයේ ප්‍ර‍ධාන සැකකරුවන් සම්බන්ධයෙන් පොලීසියේ විමර්ශන මීට මාස දෙකකට පෙර අවසන් කළ බව අමාත්‍ය සරත් වීරසේකර අද හෙළිදරව් කළා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මාධ්‍ය සාකච්ඡාවට එක්වුනු අවස්ථාවේදීයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

මේ අතර වන විනාශය සම්බන්ධයෙන් රාජ්‍ය  අමාත්‍ය ඩී.වී චානක මහතාද මෙහිදී අදහස් පළ කළා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2021 19:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්