රුපියල් 1000කට දෙන ආහාර මල්ලේ ප්‍රමිතිය
Related Articles
රුපියල් දාහකට දෙන ආහාර මල්ලේ භාණ්වල ප්‍රමිතියක් නැතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා චෝදනා කරනවා.
බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසන්නේ දේශපාලන අරමුණු නිසා ඇතැම් පුද්ගලයන් සතොස අලෙවි කරන භාණ්ඩවලට විරුද්ධව වැරැදි ප්‍රචාර ගෙනයන බවයි. භාණ්ඩ 12 මල්ලට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.