සෑම රජයේ ආයතනයකටම අල්ලස් කොමිසමෙන් පැමිණිලි පෙට්ටියක්
Related Articles
අල්ලස් කොමිසමට අසත්‍ය ප්‍රකාශ කර ඇතැම් පුද්ගලයන් ගැන චෝදනා සිදුකරන අයට විරුද්ධව නඩු පවරන්න අල්ලස් කොමිසමටම හැකි බව අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හෙළිවුණා. දූෂණය, වංචාව මුලිනුපුටා දමන්න හැකි බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මේ බව හෙළි කෙරුණා.