fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලි පාරිභෝගික තැන්පතු සඳහා පොලී ගෙවීමේ වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2021 16:00

විදුලි පාරිභෝගික තැන්පතු සඳහා පොලී ගෙවීමේ වැඩපිළිවෙලක්

විදුලි පාරිභෝගික තැන්පතු සදහා පොලී ගෙවීමේ වැඩපිළිවෙලක් අද ආරම්භ කෙරුණා.

මෙම පොලී ප්‍රතිලාභ ක්‍රමය ක්‍රියාත්මක කළ විට ජනතාවට වාර්ෂිකව රුපියල් කෝටි 120ක පමණ මුදලක් ලැබෙන බවයි විදුලි පාරිභෝගික අයිතිය සුරැකීමේ ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පැවසුවේ.  වැඩසටහන හදුන්වාදීමේ අවස්ථාවට ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් දමිත කුමාරසිංහ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2021 16:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්