fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෝගස්වැව ගොවි ජනතාවට කෘෂි උපකරණ, ඇසුරුම් කූඩ සහ ට්‍රැක්ටර් රථයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2021 12:24

බෝගස්වැව ගොවි ජනතාවට කෘෂි උපකරණ, ඇසුරුම් කූඩ සහ ට්‍රැක්ටර් රථයක්

ගම සමග පිළිසදර වැඩසටහනේ ප්‍රතිලාභ මේ වන විට ජනතාව අතට ලැබෙමින් තිබෙනවා.

පසුගිය සෙනසුරාදා ගම සමග පිළිසදර වැඩසටහන පැවැත්වුණේ වව්නියාව බෝගස්වැව ගම්මානයේදීයි. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන අවසන් වූයේ ජනතාවට ප්‍රතිලාභ රැසක් අත්කර දෙමින්. මෙම වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස බෝගස්වැව ගොවි ජනතාවට කෘෂි උපකරණ, එළවළු, පළතුරු ඇසුරුම් කූඩ සහ ට්‍රැක්ටර් රථයක් ප්‍රදානය කිරිම ඊයේ සිදු කෙරුණා. ඒ වව්නියාව දිසා ලේකම් සමන් බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2021 12:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්