පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව විමර්ශනයට පත් කළ කැබිනට් අනුකමිටුවේ වාර්තාව ජනපතිට
Related Articles
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ වාර්තාව විමර්ශනයට පත් කළ කැබිනට් අනුකමිටුවේ වාර්තාව ජනාධිපති ගේඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත අද පස්වරුවේ භාර දී තිබෙනවා.
ඒ කමිටුවේ සභාපති අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින්.