ඔටුනු නොපලන් කුමාරයාගේ දැනුනු සිනමා පෙළහර
Related Articles
ප්රවීණ රංගන ශිල්පී කුමාර තිරිමාදුරගේ ඔටුනු නොපලන් කුමාරයාගේ දැනුනු සිනමා උළෙලේ සමාරම්භය කොල්ලුපිටිය ලිබර්ටි සිනමාශාලාවේදී පැවැත්වුණා.
කුමාර තිරිමාදුරගේ කලා ජීවිතයේ 35 වන සැමරුම සනිටුහන් කරමින් පැවැත්වෙන මෙම සිනමා උළෙලේදී සම්මානිත වූ චිත්රපට 05 ක් ප්රදර්ශනය කෙරෙනු ඇති.
එහි සමාරම්භක අවස්ථාවට ප්රධාන ආරාධිතයා ලෙස එක් වූයේ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතායි. කලාකරුවන් විද්වතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.