අමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයට සුළි කුණාටුවකින් බලපෑම්

අමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයට සුළි කුණාටුවකින් බලපෑම් 0

🕔10:26, 15.අප්‍රේල් 2021

අමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයට සුළි කුණාටුවකින් බලපෑම් එල්ල වී තිබෙනවා. සුළි කුණාටුව සමඟ ඇතිවූ වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක්ද හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ලුසියානාහි ප්‍රදේශ රැසක විදුලි සැපයුමද ඇණ හිට තිබෙනවා. ගමනාගමනයද ඇණ හිටීම හේතුවෙන් දෛනික ජන ජීවිතය අඩාල වී

Read Full Article
අඩු ආදායම් ලාභි පවුල් සඳහා පන්දහසේ දීමනාව ලබාදීම තවදුරටත්

අඩු ආදායම් ලාභි පවුල් සඳහා පන්දහසේ දීමනාව ලබාදීම තවදුරටත් 0

🕔10:22, 15.අප්‍රේල් 2021

අඩු ආදායම් ලාභි පවුල් සඳහා අලුත් අවුරුද්දට රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම තවදුරටත් සිදුකෙරෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් අනූඅටදහසකට රුපියල් පන්දහසේ දීමනාව ගෙවා අවසන් බවයි ගාල්ල දිසා ලේකම් කමල් රණසිංහ මහතා පවසන්නේ. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19 ක ප්‍රතිලාභීන් ලක්ෂ 2 ක්

Read Full Article
කළු ජාතිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ ඇමරිකාවේ ගැටුම් තවදුරටත් උත්සන්නවෙයි

කළු ජාතිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ ඇමරිකාවේ ගැටුම් තවදුරටත් උත්සන්නවෙයි 0

🕔10:17, 15.අප්‍රේල් 2021

ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා හිදී කළු ජාතිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ ඇතිවූ ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා. කළු ජාතිකයෙකු පැද වූ මෝටර් රථයක් නවතා ඔහු පරික්‍ෂා කිරීමේදීයි මෙම ඝාතනය සිදුව ඇත්තේ. ඝාතනය සිදු කළ පොලිස් නිලධාරිනිය සඳහන් කළේ තමන්ට

Read Full Article
ඊයේ දින තුළ රිය අනතුරු 121ක් – 14 දෙනෙකුට දිවි අහිමිවෙයි

ඊයේ දින තුළ රිය අනතුරු 121ක් – 14 දෙනෙකුට දිවි අහිමිවෙයි 0

🕔09:58, 15.අප්‍රේල් 2021

ඊයේ (14) දින තුළ රිය අනතුරු 121 ක් සිදුව තියෙනවා. මෙම අනතුරුවලින් 14 දෙනෙකුට ජීවිත අහිමි වූ අතර තුවාල ලැබූ පිරිස 74 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.  

Read Full Article
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරට හේතුව

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරට හේතුව 0

🕔18:58, 14.අප්‍රේල් 2021

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැළණිගම අතර අද පෙරවරුවේ රථවාහන 10ක් පමණ එකිනෙක ගැටී අනතුරට ලක්ව තිබෙනවා. අධිවේගී මාර්ගයේ පැවති අධික තදබදය මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.    

Read Full Article
ගෙවුණු දින 4 දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම මිලියන 135 ඉක්මවයි

ගෙවුණු දින 4 දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම මිලියන 135 ඉක්මවයි 0

🕔18:43, 14.අප්‍රේල් 2021

ගෙවුණු දින 4 කදී පමණක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් මිලියන 135 ඉක්මවා ගියා. ගෙවී ගිය දින 4 ක කාලය තුළදී වාහන පන්ලක්‍ෂ පහළොස් දහසකට වැඩි සංඛ්‍යාවක් අධිවේගී මාර්ගයට පිවිස තිබෙනවා. පසුගිය වසරට සාපේක්‍ෂව මේ වසරේ ආදායම මිලියන 8 කින්

Read Full Article
රාජ්‍ය නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කළ ආපනශාලා හිමියන්ගේ ජාතික සංවිධායක රිමාන්ඩ්

රාජ්‍ය නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කළ ආපනශාලා හිමියන්ගේ ජාතික සංවිධායක රිමාන්ඩ් 0

🕔18:12, 14.අප්‍රේල් 2021

අත්අඩංගුවට ගත්ත සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා ලබන 19 වෙනිදා වෙනකල් රක්ෂිත බන්ධනාගාර ගත කරන්න  අධිකරණය අද නියම කළා. අසේල සම්පත් මහතා ඊයේ අත්අඩංගුවට ගැනුණේ 2019 වසරේදී පාරිභෝගික සේවා අධිකාරියට පැමිණ එහි නිලධාරීන්ගේ රාජකාරියට

Read Full Article
කළු ජාතිකයාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරිනිය හා පොලිස් ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

කළු ජාතිකයාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරිනිය හා පොලිස් ප්‍රධානියා ඉල්ලා අස්වෙයි 0

🕔18:02, 14.අප්‍රේල් 2021

ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා හිදී කළු ජාතිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරිනිය හා පොලිස් ප්‍රධානියෙකු ඉල්ලා අස්වුවත් ද උද්ඝෝෂණ ව්‍යාපාර අඛණ්ඩවම ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කිම් පොටර් නමැති පොලිස්

Read Full Article
තවත් 225 දෙනෙකු සුවය ලබයි

තවත් 225 දෙනෙකු සුවය ලබයි 0

🕔15:45, 14.අප්‍රේල් 2021

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 225 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 92,151ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read Full Article
5000 ලබාගත නොහැකි වූ අයට හෙට එම මුදල ලබා දෙන බව සමෘද්ධි කොමසාරිස් කියයි

5000 ලබාගත නොහැකි වූ අයට හෙට එම මුදල ලබා දෙන බව සමෘද්ධි කොමසාරිස් කියයි 0

🕔12:35, 14.අප්‍රේල් 2021

රුපියල් පන්දහසේ දීමනාව ලබා දීමට සමෘද්ධි නිලධාරීන් අද දිනයේ ද කටයුතු කරන ආකාරය දැකගත හැකි වුණා. දීමනාව ලබාගත නොහැකි වූ අයට හෙට දිනයේ ද එම මුදල ලබා දෙන බවයි සමෘද්ධි කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කළේ. කෙසේ වෙතත් අවුරුදු නැකතටම බොහෝ දෙනෙකුට

Read Full Article

Default