fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යාජ මුදල් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 29, 2021 10:07

ව්‍යාජ මුදල් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

ව්‍යාජ මුදල් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

කොළඹ උතුර දූෂණ මර්දන ඒකකය මෝදර ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 29, 2021 10:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්