කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 243 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 88,388ක් දක්වා ඉහළ ගියා.