සාමාන්‍ය පෙළ විභාගය පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර අද (27) සිට ආරම්භ වනවා.
එය අප්‍රේල් මස 5 වනදා දක්වා කි‍්‍රයාත්මකයි.
දිවයිනේ පාසල් 86 ක් සහ ඇගයීම් මධ්‍යස්ථාන 111 ක් මේ සඳහා සුදානම් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ.