පස්සර බස් අනතුරෙන් තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමේ කටයුතු මේ වන විටත් සිදුකෙරෙමින් පවතිනවා. පෙරවරු 6.30 ට ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික මගී බස් රථයක් අඩි 200 කටත් අධික ප්රපාතයකට පෙරලීමෙන් දාහතර දෙනෙකු මිය ගොස් තිස් එක් දෙනෙකු තුවාල ලැබුවා.
කෙසේ වෙතත් මෙම අනතුරේ සීසීටිවි දර්ශන මේ වනවිට අපට ලැබී තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/jXqKjRDGqxU”]