fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

ITN News Editor
By ITN News Editor මාර්තු 20, 2021 10:33

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

කොළඹ නගරයේ ප‍්‍රදේශ රැසකට හෙට පැය පහලොවක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය ප‍්‍රකාශකළා.

ඒ පෙරවරු නවයේ සිට මධ්‍යම රාති‍්‍ර 12 දක්වා. කොළඹ 01, 03, 09 , 14 සහ කඩුවෙල ප‍්‍රදේශය ඊට ඇතුලත්. මීට අමතරව කොළඹ 02, 07, 08 සහ 10 යන ප‍්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බවයි මණ්ඩලය සදහන් කළේ.

මේ අතර ලක්ෂයකට වැඩි පිරිසක් සදහා සෙත සලසන කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය ලබන සදුදා ජනතා අයිතියට පත්වනවා. ව්‍යාපෘතියට වැයකර ඇති මුදල රුපියල් මිලියන එකොලොස් දහස් හත්සිය අනූ පහක්.

ITN News Editor
By ITN News Editor මාර්තු 20, 2021 10:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්