කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 283 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 86,000 ඉක්මවා ගොස් තිබෙනවා.
මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 86,227 ක් දක්වා ඉහළ ගියා.