fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධීවර යාත්ත්‍රා නිරීක්ෂණ පද්ධති නවීකරණයට සාකච්ඡා

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2021 09:46

ධීවර යාත්ත්‍රා නිරීක්ෂණ පද්ධති නවීකරණයට සාකච්ඡා

ධීවර යාත්ත්‍රා නිරීක්ෂණ පද්ධතිය නවීකරණය කිරීම සදහා ඔස්ට්‍රෙලියා රජය හා අයි.ඕ.එම් ආයතනය සමග සාකච්ඡාවක් පසුගිය දා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතාගේ ප්‍රධනත්වයෙන් පැවැත්විණි.

ධීවර යාත්‍රා සදහා මෙතෙක් පවතින වී.එම්.එස් යන්ත්‍ර වල ඇති අඩුපාඩු නිසා යාත්‍රා නවීකරණය කිරීමට ඔස්ට්‍රෙලියා රජයේ ආධාර ඇතිව අයි.ඕ.එම්.ආයතනය විසින් කටයුතු කරගෙන යනු ඇත.

මෙම සකච්ඡවට ජාත්‍යන්තර සංක්‍රමණිකයින්ගේ සංගමයේ මාලදිවයින ශ්‍රී ලංකා ප්‍රධානී සරට් ඩෑෂ් මහතා ඇතුලු ධීවර අමාත්‍යංශයේ නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2021 09:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්