fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමගි ජන බලවේගයේ පළමු සැමරුම කොළඹ හයිඩ් පිටියේදී

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2021 17:09

සමගි ජන බලවේගයේ පළමු සැමරුම කොළඹ හයිඩ් පිටියේදී

එක්සත් ජාතික පක්‍ෂය යටතේ එකට සිටිය පිරිස පක්‍ෂ ඇතුලේ තිබුණු ගැටුම් හේතුවෙන්ම කණ්ඩායම් 2 කට වෙන්වුණා. එලෙස වෙන් වෙලා හදපු සමගි ජන බලවේගයේ පළමු සැමරුම අද පැවැත්වුණා.

සමගි ජන බලවේගයේ පළමු සැමරුම කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වුණේ එහි නායක විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. අභියෝග ජය ගන්න එකට සිටගමු යන තේමාවෙන් සැමරුම පැවැත්වුණා. සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජිතයන් රැසක් පළමු සැමරුමට එක්ව සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2021 17:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්