fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 179ක්

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2021 17:47

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 179ක්

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 179 ක් හඳුනා ගත් බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 87,465ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2021 17:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්