fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පරිසර ඇමති බෝගල ග්‍රැෆයිට් පතලේ නිරික්ෂණ චාරිකාවක

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2021 14:16

පරිසර ඇමති බෝගල ග්‍රැෆයිට් පතලේ නිරික්ෂණ චාරිකාවක

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා බෝගල ග්‍රැෆයිට් පතල නිරික්ෂණ චාරිකාවක පසුගිය දා එක්වුණා.

මේ රටේ ඇති ඛනිජ සම්පත් නිසියාකාරව ප්‍රයෝජනයට ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමටත් අගය එකතු කිරීමේ වැඩපිළිවෙළක් යටතේ මේ සියල්ල අපනයනය කිරීමටත් බලාපොරොත්තු වන බව පරිසර අමාත්‍යතුමන් එහිදී ප්‍රකාශ කරන ලදි.

ලෝකයේ ප්‍රධාන පෙළේ කර්මාන්තශාලාවල ඇති තාක්ෂණය මෙරටට ගෙන ලංකාවේ ඛනිජ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම රජයේ බලාපොරොත්තුව බව අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2021 14:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්