මුස්ලිම් නීතියට ගරු කරනවා මිසක් රටේ නීතිය ගැන තැකීමක් කරන්නෙ නැති බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහත්මා ඊයේ ප්රවෘත්ති සාකච්ඡාවක දී ප්රකාශයක් සිදු කළා. ඒ ප්රකාශය අන්තවාදයට අනුබල දීමක් වගේම නීතිය හෑල්ලු කිරීමක් බවත් ඔහුව අත්අඩංගුවට ගෙන නීතිය ක්රියාත්මක කරන්නැයි භික්ෂූන් වහන්සේත් දේශපාලන නියෝජිතයොත් ආණ්ඩුවෙන් ඉල්ලීම් කර තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/WacDRzezht4″]