ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ දැනට බන්ධනාගාරගතව සිටින බොරැල්ලේ ගයාන් නැමැත්තාගේ සමීපතමයෙකු හෙරොයින් ග්‍රෑම් 103 මිලි ග්‍රෑම් 200 ක් සමග මාදම්පිටිය සුසාන භූමියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකය අත්අඩංගුවට ගත් 30 හැවිරිදි සැකකරු කොළඹ 15 රන්මුතුසෙවණ නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙක්.
බොරැල්ලේ ගයාන්ගේ සමීපතමයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට
කියවීමට මිනිත්තු 0