fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අතිගරු ජනාධිපතිතුමන්ගේ මහා ශිවරාත්‍රී දින පණිවුඩය

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2021 09:34

අතිගරු ජනාධිපතිතුමන්ගේ මහා ශිවරාත්‍රී දින පණිවුඩය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  මහා ශිව රාතී‍්‍ර දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කළා.

සමස්ථ සමාජය පුරා සාමය සංහිදියාව හා සතුට සාක්ෂාත් කරගැනීමට ශිව දෙවිදුන්ගේ ආශිර්වාදය ප‍්‍රාර්ථනා කරන බවත් ජනාධිපතිතුමා සඳහන් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2021 09:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්