දරුවන් නරඹන ඇතැම් හිංසාකාරී කාටුන් වැඩසටහන් ඔවුන් ප්රචණ්ඩත්වය කරා ගෙනයාමට හේතුවන බව කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා පවසනවා.
ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/dgKQDgQk3Rw”]