නව වෙනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය සදහා වන පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ පළමු වාර්තාව අද (10) සභාගත කෙරුණා. ඒ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විසින්.
මේ අතර කෝප් සහ කෝපා කමිටු ගන්නා තීරණ බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය නීති, ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සදහා අධිකරණ අමාත්‍යවරයා දැනුවත් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/9DoTUcWOr_g”]