කාන්තාවන් සහ ළමයින් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකරනයේදී වින්දිතයින්ට සිදුවන හානිය වළක්වා ගැනීම සදහා වාරණ ප්‍රතිපත්තියක් ගෙන ඒමට කාලය පැමිණ ඇති බව රාජ්‍යඅමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනියේ 07 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Z8lxb6HWI_M”]