දිවයිනේ දිස්ත්රික්ක කිහිපයකට කාලගුණයෙන් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
දිවයිනේ බොහෝ ප්රදේශවලට අද රාත්රියේ මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි සමඟ තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.