ජිනීවා මානව හිමිකම් කවුන්සිලය පදනම් විරහිතව කුමන ආකාරයේ චෝදනා එල්ලකළද එම චෝදනාවලින් ලක් රජය සැලෙන්නේ නැති බව විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා අවධාරණය කළා.
දේශීයත්වය ආරක්ෂාකර ගත් යාන්ත්රණයක් තුළ ගැටලු විසදාගනිමින් ඉදිරියට යාම රජයේ ප්රතිපත්තිය බවයි අල්ජසීරා රූපවාහිනී නාලිකාව සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවක් සමග එක්වූ විදේශ ලේකම්වරයා අවධාරණය කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/cicOtQ-ZJLc”]