බස් රථ සඳහා ලබාදෙන මඟී ප්රවාහන බලපත්රය වෙනුවට ස්මාර්ට් කාඩ්පතක් හදුන්වාදීමට පියවර ගෙන තිබෙනවා.
ඉදිරියේදී එම ස්මාර්ට් කාඩ්පත් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් නිලාන් මෙරින්ඩා මහතා ප්රකාශ කළේ.
අන්තර්ජාතික ප්රවාහන දිනයට සමගාමීව ප්රදර්ශන රථ වාහන පෙළපාලියක් පැවැත්වෙනවා. සිටි බස් සේවාව ප්රවර්ධනය කිරීම ද එහි අරමුණක් බවයි අධ්යක්ෂ ජෙනරාල්වරයා පෙන්වාදෙන්නේ.