බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය වැටලීම් සදහා රැඳවූවන්ම යොදාගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/dOf53H8VJRc”]