fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2021 ට අදාළ ජාතික ක්‍රීඩා සභාවේ නව සැළසුම් ඉදිරිපත් කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2021 12:36

2021 ට අදාළ ජාතික ක්‍රීඩා සභාවේ නව සැළසුම් ඉදිරිපත් කෙරේ

මෙම වසරට අදාළ ජාතික ක්‍රීඩා සභාවේ නව සැළසුම් ඉදිරිපත් කෙරුණා. ඒ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන මහතා මෙන්ම කමිටු සාමාජිකයින් කිහිප දෙනෙකුම මෙම අවස්ථාවට සහභාගිවුණා.

නව ප්‍රතිපත්ති හා ඉදිරි සැළසුම් පිළිබද මෙහිදී දැනුවත් කෙරුණා. ක්‍රීඩා පනත සංශෝධනය කිරීම,  පාසල් මහා ක්‍රිකට් තරග පැවැත්වීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබද අමාත්‍යවරයා මෙහිදී කරුණු හෙළිකළා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2021 12:36

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්