මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිප දෙනෙකුට අවශ්‍ය පරිදි මෙරට සහල් වෙළෙදපොල පාලනය කරන ඉතිහාසයට වත්මන් රජය යටතේ තිත තබා ඇති බව වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසනවා. රටට අවශ්‍ය සහල් තොග රැස්කර තබාගැනීමට වී අලෙවිමණ්ඩලය ක්‍රියාකර ඇති බවද ඒ මහතා කියාසිටිනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/yxLLttg_Ytg”]