මෙරට සිදුවන රිය අනතුරු සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.
ඊයේ රාත්‍රියේ පන්නල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මෝටර් රථයක ගැටීමෙන් දෙදෙනෙකු මිය ගොස් තිබෙන්වා. ත්‍රිරෝද රථයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ රියදුරු හා එහි ගමන් කළ 17 හැවිරිදි දැරියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. එහිදී ත්‍රිරෝද රථයේ රියදුරු හා 17 හැවිරිදි එක් දැරියකයි මෙලෙස මිය ගොස් ඇත්තේ. මෝටර් රථයේ රියදුරු ද තුවාල ලබා තිබෙනවා. පන්නල පොලීසිය මේ පිළිබඳ විමර්ශන සිදු කරනවා.