fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 222 ක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2021 19:22

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 222 ක්

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 222 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 80,739 ක්.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2021 19:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්