fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වව්නියාවට නිමි ඇඳුම් කර්මාන්තශාලා 2ක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2021 16:17

වව්නියාවට නිමි ඇඳුම් කර්මාන්තශාලා 2ක්

ග්‍රාමීය කර්මාන්තකරුවන් දිරි ගන්වමින් නිමි ඇදුම් නිෂ්පාදන කර්මාන්තශාලා දෙකක් වව්නියාවේදී විවෘත කෙරුණා.

ව්‍යවසායකයින් දිරි ගැන්වීමේ රජයේ වැඩසටහනට සමගාමීවයි මෙම කර්මාන්තශාලා විවෘත කෙරුණේ. මෙම ග්‍රාමීය කර්මාන්තකරුවන්ට අවශ්‍ය මූල්‍ය ණය පහසුකම් නිෂ්පාදන සදහා වෙළදපොල මෙන්ම නිසි මාර්ගෝපදේශය රජය මගින් සලසනවා. මෙම වැඩසටහන යටතේ කුඩා කර්මාන්ත ව්‍යවසායකයින් පනස් දෙනෙකුට කර්මාන්තශාලා ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම අරමුණ බවයි වව්නියාව දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන මහතා ප්‍රකාශ කළේ.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2021 16:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්