ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ අයිතිය ශ්‍රී ලංකාවට පැවරීමට ඉන්දියාව එකඟ වෙයි
Related Articles
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ බහුතර අයිතිය ශ්‍රි ලංකාවට පැවරීමට ඉන්දියාව මේවන විට එකගත්වය පළකර ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතාන මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කරුවෙකු ලෙස කටයුතු කළ ප්රවිණ ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවේදී අදහස් පළකෙරුණා.